කුප්පිය

කුප්පිය

Monday, October 1, 2018

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළලය. උන්ගේ පස්සත් එක්ක සීගිරිය පොටො ගහලා  ෆේස්බුකියේ දැමීමෙන් මේ අපරාදය සිදු කර ඇත.

Tuesday, September 4, 2018

නොනිමි (EP 02)

”සර් ..අපි දැක්කෙත් නෑ එනවා” යශෝධා හුන් තැනින් නැගිට සිටියාය.

“ඒක තමා. සර් අපි ප්‍රොෙෆසර්ගේ වීඩියෝ එක බල බලා හිටියේ. ලයිබ්‍රියට යන්න කියලා හැදුවා විතරයි.”
ගිම්හාන් පිළිතුරු දුන්නේ කාවිංගගේ බෑගයට තම අත තුබූ ‘ටැබය’ රිංගවමිනි. කාවිංගද තම ලිපිගොනු
කවරය සියතට ගත්තේ හුනස්න කකුලෙන් ඇතුල් කරමිනි.

Friday, August 31, 2018

නොනිමි (EP 01)

මේක සෑහෙන කාලෙක ඉදල මගේ හිතේ පැල වෙච්ච කතාවක් .ඕන පුකක් වෙන්න කියල මේකේ කොටස් වශයෙන් දාන්ඩ තිරණේ කරා. හැබැයි ඉස් ඉස්සෙල්ලාම මේ කතාව නව කතා කියවන්නෝ 📖📖  (එෆ්බී )වල දම්මා. හැබැයි ඒක කියවන්න කැමති උං ව අතරමං නොකරන්නයි මං මේක කරේ. මොකද මට සැකයි මේ ටයිප් එකේ කථාවක් ඒවගේ පේජ් එකක හිට් වෙයි ද කියලා. එකෙකුට දෙන්නෙකුට හරි අසාධාරණයක් නොකරන්න මට පොඩ්ඩක් උඹලට අසාධාරණයක් කොරන්ඩ සිද්ධ වෙනවා. තරහා නෑනේ..

මොනවා හරි ලියන්න ඕන..

නැත්තං මගේ චරතෙට හරි නෑ. බ්ලොගේ යල් පනිනවා. ඒත් ඔලුව කුරුවල්වෙලාද මන්දා. නෙදකිං..හැබැයි කතා ගොඩාක් තියෙනවා.. ඒවා පෙළ ගස්සන්න කල් යන හිංදා ආරම්භයක් විදියට මේක කියලා හිටියනම් හොදයි කියලා හිතුණා. ආයෙ සෙට් වෙමුද.. පරණ පුරුදු විදියටම..කඩෙි පිලේ...මං එනකම් හිටපං..අනිවා එනවා..

Friday, March 9, 2018

මල්ලි ( නරකයා ) ට අම්මා අරන් දීපු ඩෙස්ක්ටොප් කම්පීතරේ IGI, NFS ගහන්න ඇරුණාම  ෆේස්බුකියෙ ප්‍රොෆයිල් එක්කුත් ඇරගත්තා..ඒ කාලේ ෆේස්බුකිය ඕපනිං එක තිබ්බ ගමන්ම වගේ. සැම්සුන් ජීටී කාණ්ඩේ ෆෝන් එකකින් තමා මම රස්සාවට ගිහිං මුලංකාවිල්වලදි අන්තර්ජාලගත වුණේ. ඒ කාලේ දුරකතන සමාගම්වලින් දෙන සිග්නල් සීමා කරලයි තිබ්බේ. යුද්ධෙ හිංදා. අට්ටික්කා ගහක එක්තරා අත්තක් තිබුණා කෑම්ප් එකේ බෝඩරෙන් ටිකක් එහට්ට වෙන්ඩ. අපේ සැට් එකට නාන්ඩ තිබ්බෙ පොඩි පොකුණක් වගේ වතුර වලකිං.ඒ හරියෙ.ඒ කට එනවා මොබිටෙල් සිග්නල්.. ලාවට..විනාඩි පහකිං විතර ලෝඩිං බාර් එක පිරුනම තමා ඔන්න පේජ් එක ඕපන් වෙන්නෙ. කෑල්ලකගේ පොටෝ එකක් බලන්න උණත් ඒක ලෝඩ් වෙනකම් බලං ඉන්න ඕන.


Monday, August 11, 2014

කේයස්ගෙන් පන්නරය ලත් සිත්තරුවා මං....


මම 6 වසරට විතර එනකොට  තමයි දැනගත්තෙ කලා විෂයක් තෝරගන්න ඔන කියලා....මාත් එක්ක හිටිය සෑහෙන පිරිසක් සංගීතය තෝර ගද්දී වින්ද්‍යා චිත්‍රවලට ගිය හින්දා මටත් චිත්‍ර වලට යන්න හිතුණා....ඒ කාලේ ඉදන්ම හිතේ පොඩි කැමැත්තක් තිබ්බ හින්දා වෙන්නැති.චිත්‍ර වලට නෙමෙයි...වින්ද්‍යාට

Saturday, March 16, 2013

පාටත් නෑ ඉරිත් නෑ......



         ලැජ්ජාව කියන එක නැති වෙන්න උනත් කලින් තිබිලා එපායැ නැති වෙන්න...ඒක මට නැති වග තේරුනේ ලෑන්ඩ් කෑල්ලෙ ඉන්න නන්දයයි සැන්ටියයි එක්ක ආයෙම ගොන් වැඩකට ගියපු නිසා..ආයෙම කිව්වට ඒක දෙවනි එක නම් නෙමෙයි...තිස් එක්වෙනි සමූහ ගොන් කම ද කොහෙද...

උණුවෙන් බලන්න

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...

හොඳම එවා මේං