මම 6 වසරට විතර එනකොට තමයි දැනගත්තෙ කලා විෂයක් තෝරගන්න ඔන කියලා....මාත් එක්ක හිටිය සෑහෙන පිරිසක් සංගීතය තෝර ගද්දී වින්ද්‍යා චිත්‍රවලට ගිය හින්දා මටත් චිත්‍ර වලට යන්න හිතුණා....ඒ කාලේ ඉදන්ම හිතේ පොඩි කැමැත්තක් තිබ්බ හින්දා වෙන්නැති.චිත්‍ර වලට නෙමෙයි...වින්ද්‍යාට
කුප්පිය
Monday, August 11, 2014
Subscribe to:
Posts (Atom)
උණුවෙන් බලන්න
නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)
ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...
හොඳම එවා මේං
-
පුංචි පුංචි චරිත අස්සෙ හැංගිලා තියෙන දුර්වලකම් එළියට එන වෙලාවල් ඔ්න තරම් තියෙනවා.ඒක එහෙම වෙන්නෙත් අපි නොහිතන නොපතන වෙලාවක. මම මේකියන්න ය...
-
සමනා මගෙ හොදම යාලුවෙක්..ඒ හින්දා අපි ආදරේට කියන්නෙ කුරයා කියලා.නම හැදුන විදියනම් මම දන්නෙ නෑ..කුරේ හිත හොද කොල්ලෙක්..ඔ්න මළගෙදරක දාන ගෙ...
-
ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...
-
මම කවදත් සමාජවාදියි..තේරුමනම් දන්නෑ..ඒත් ඒක එහෙම තමා.. මම කැමති උනේ මං කන දේ ගෙදර අයත් කනවනම්..ඒකනෙ මං කකුලුවො ගෙනාවේ ම...
-
පොයියා පාර්ලිමන්ට් ගියා වගේ........ අදටත් මට හිතාගන්න බැරි දෙයක් තමයි පොයියා මෝඩ වැඩ කරන එක නවත්තන්නැත්තෙ ඇයි කියලා.ස...