මල්ලි ( නරකයා ) ට අම්මා අරන් දීපු ඩෙස්ක්ටොප් කම්පීතරේ IGI, NFS ගහන්න ඇරුණාම ෆේස්බුකියෙ ප්‍රොෆයිල් එක්කුත් ඇරගත්තා..ඒ කාලේ ෆේස්බුකිය ඕපනිං එක තිබ්බ ගමන්ම වගේ. සැම්සුන් ජීටී කාණ්ඩේ ෆෝන් එකකින් තමා මම රස්සාවට ගිහිං මුලංකාවිල්වලදි අන්තර්ජාලගත වුණේ. ඒ කාලේ දුරකතන සමාගම්වලින් දෙන සිග්නල් සීමා කරලයි තිබ්බේ. යුද්ධෙ හිංදා. අට්ටික්කා ගහක එක්තරා අත්තක් තිබුණා කෑම්ප් එකේ බෝඩරෙන් ටිකක් එහට්ට වෙන්ඩ. අපේ සැට් එකට නාන්ඩ තිබ්බෙ පොඩි පොකුණක් වගේ වතුර වලකිං.ඒ හරියෙ.ඒ කට එනවා මොබිටෙල් සිග්නල්.. ලාවට..විනාඩි පහකිං විතර ලෝඩිං බාර් එක පිරුනම තමා ඔන්න පේජ් එක ඕපන් වෙන්නෙ. කෑල්ලකගේ පොටෝ එකක් බලන්න උණත් ඒක ලෝඩ් වෙනකම් බලං ඉන්න ඕන.
කුප්පිය
Friday, March 9, 2018
Subscribe to:
Posts (Atom)
උණුවෙන් බලන්න
නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)
ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...
හොඳම එවා මේං
-
පුංචි පුංචි චරිත අස්සෙ හැංගිලා තියෙන දුර්වලකම් එළියට එන වෙලාවල් ඔ්න තරම් තියෙනවා.ඒක එහෙම වෙන්නෙත් අපි නොහිතන නොපතන වෙලාවක. මම මේකියන්න ය...
-
සමනා මගෙ හොදම යාලුවෙක්..ඒ හින්දා අපි ආදරේට කියන්නෙ කුරයා කියලා.නම හැදුන විදියනම් මම දන්නෙ නෑ..කුරේ හිත හොද කොල්ලෙක්..ඔ්න මළගෙදරක දාන ගෙ...
-
ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...
-
මම කවදත් සමාජවාදියි..තේරුමනම් දන්නෑ..ඒත් ඒක එහෙම තමා.. මම කැමති උනේ මං කන දේ ගෙදර අයත් කනවනම්..ඒකනෙ මං කකුලුවො ගෙනාවේ ම...
-
පොයියා පාර්ලිමන්ට් ගියා වගේ........ අදටත් මට හිතාගන්න බැරි දෙයක් තමයි පොයියා මෝඩ වැඩ කරන එක නවත්තන්නැත්තෙ ඇයි කියලා.ස...