කුප්පිය

කුප්පිය

Friday, August 31, 2018

නොනිමි (EP 01)

මේක සෑහෙන කාලෙක ඉදල මගේ හිතේ පැල වෙච්ච කතාවක් .ඕන පුකක් වෙන්න කියල මේකේ කොටස් වශයෙන් දාන්ඩ තිරණේ කරා. හැබැයි ඉස් ඉස්සෙල්ලාම මේ කතාව නව කතා කියවන්නෝ 📖📖  (එෆ්බී )වල දම්මා. හැබැයි ඒක කියවන්න කැමති උං ව අතරමං නොකරන්නයි මං මේක කරේ. මොකද මට සැකයි මේ ටයිප් එකේ කථාවක් ඒවගේ පේජ් එකක හිට් වෙයි ද කියලා. එකෙකුට දෙන්නෙකුට හරි අසාධාරණයක් නොකරන්න මට පොඩ්ඩක් උඹලට අසාධාරණයක් කොරන්ඩ සිද්ධ වෙනවා. තරහා නෑනේ..

මොනවා හරි ලියන්න ඕන..

නැත්තං මගේ චරතෙට හරි නෑ. බ්ලොගේ යල් පනිනවා. ඒත් ඔලුව කුරුවල්වෙලාද මන්දා. නෙදකිං..හැබැයි කතා ගොඩාක් තියෙනවා.. ඒවා පෙළ ගස්සන්න කල් යන හිංදා ආරම්භයක් විදියට මේක කියලා හිටියනම් හොදයි කියලා හිතුණා. ආයෙ සෙට් වෙමුද.. පරණ පුරුදු විදියටම..කඩෙි පිලේ...මං එනකම් හිටපං..අනිවා එනවා..

උණුවෙන් බලන්න

නිරුවත් තාරුණ්‍ය (කෙළියා නේද ?)

ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...

හොඳම එවා මේං