ඒ දණ්ඩක අත් වැල අල්ලන් යන..
චූටි දෝණියේ...
අල්ලා ගන් මා දෑත් නොලිහෙන්නට...
නමුදු...
එය හැර දා පිනූවද නුඹ..
මා ..දැඩිව අල්ලාගෙන ඇති වග නොදන්නේ...
නුඹ මා හැර නොයන්නට...
ලංකාවේ උන්ට කියවන්ඩ දෙයක් ඇත. වසර 2500 ක අතීතය හා ශ්‍රී විභූතිය ඒ කාල් ගගා කියවන්ඩ ඇති එකම දෙයයි. මේ දවස්වල ඒකටත් කොල්ලො පස් හය දෙනක් කෙළල...
No comments:
Post a Comment